Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නව අධ්‍යාපන ප‍්‍රතිපත්තියක් හදුන්වාදීමට ඉන්දියාව තීරණය කරයි  

Add comments

නව අධ්‍යාපන ප‍්‍රතිපත්තියක් හදුන්වාදීමට ඉන්දියාව තීරණය කළා. ඒ නව අධ්‍යාපන සැලසුම් ගණනාවක් හදුන්වා දෙමින්.

ඉගෙනුම් සහ ඉගැන්වීම් කි‍්‍රයාවලිය වඩාත් සාර්ථක ලෙස පවත්වාගෙන යාමයි අරමුණ.

භාෂා අධ්‍යාපනය කෙරෙහිද මූලික අවධානය යොමුව තිබෙනවා. වැඩිහිටි සාක්ෂරතාව ඉහළ නැංවීමත් අරමුණක් බවයි ඉන්දීය බලධාරින් පවසන්නේ.

The post නව අධ්‍යාපන ප‍්‍රතිපත්තියක් හදුන්වාදීමට ඉන්දියාව තීරණය කරයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG