Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ලෝක හිස සහ ගෙළ ආශ්‍රිත පිළිකා දිනය වෙනුවෙන් විශේෂ වැඩසටහනක්  

Add comments

ලෝක හිස සහ ගෙළ ආශ්‍රිත පිළිකා දිනය අදට යෙදී තිබෙනවා.

හඳුනා ගත්තොත් පමා නොවී ජීවත් විය හැකි පසු නොතැවී – මුඛ පිළිකාව කලින් හඳුනා ගනිමු – නොපමාව ප්‍රතිකාර ගනිමු යන්න මෙවර තේමාවයි. මේ වෙනුවෙන් විශේෂ වැඩසටහනක් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේදී ද පැවැත්වුණා.

 

The post ලෝක හිස සහ ගෙළ ආශ්‍රිත පිළිකා දිනය වෙනුවෙන් විශේෂ වැඩසටහනක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG