එක් දිනක් තුළදී ඉන්දියාවෙන් හමු වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ දිනයේදී වාර්තා වූ බව සෞඛ්‍ය අංශ නිවේදනය කරනවා.
ගත වූ පැය 24 ට පමණක් එරටින් වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව හතළිස් දහස් දෙසිය හතළිස් තුනක්. ඒ සමගම ඉන්දියාවේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 11 ඉක්මවා තිබෙනවා. ඊයේ දිනයට මරණ 675 ක් වාර්තා වූ අතර සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව විසිහත්දහස් පන්සියය ඉක්මවා ඇති බවයි වාර්තා වන්නේ.
The post එක් දිනක් තුළදී ඉන්දියාවෙන් හමු වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව වාර්තා වෙයි appeared first on ITN News.
Post a Comment