තැපැල් ඡන්දය අද සහ හෙට දිනයේ ද පැවැත්වෙනවා. ඒ පසුගිය සතියේ ඡන්දය සළකුණු කිරීමට නොහැකි වූ අය සඳහායි.
තම ආයතනයේ සහතික කිරීමේ නිලධාරියා හමුවී තැපැල් ඡන්දය භාවිත කිරීමට ඒ අනුව අයදුම්කරුවන්ට අවස්ථාව සැලසෙනවා.
රාජාංගනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තැපැල් ඡන්දය අද දිනයේද පැවැත්වෙන්නේ නැහැ. නිරෝධායන කටයුතු අවසන් කිරීමෙන් පසුව එම ප්‍රදේශවල තැපැල් ඡන්දය පැවැත්වෙනු ඇති.
The post තැපැල් ඡන්දය දෙන්න බැරි වූ අයට අදත් හෙටත් අවස්ථාව appeared first on ITN News.
Post a Comment