Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජනතා ගැටලු දෙස සංවේදීව බලා විසඳුම් ලබාදීමට සජිත් සූදානම්  

Add comments

ජනතා ගැටලු දෙස සංවේදීව බලා විසඳුම් ලබාදීමට තමා සූදානම් බව සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

සමගි ජනබලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමින් සජිත් ප්‍රේමදාස මහතා මේ බව ප්‍රකාශ කළා. පිටකෝට්ටේ පිහිටි සමගි ජනබලවේගයේ පක්ෂ කාර්යාලයේදීයි ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වුණේ. සමගි ජනබලවේගයෙන් මහ මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක් වුණා.

The post ජනතා ගැටලු දෙස සංවේදීව බලා විසඳුම් ලබාදීමට සජිත් සූදානම් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG