Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සජිත් ප්‍රේමදාස සදාකාලිකවම ඔබ සමඟයි  

Add comments

තමන් සදාකාලිකවම ජනතාවට සේවය කරන අයෙකු බවත් තම සේවය අහිමි වේ යැයි කිසිවිටෙකත් නොසිතන ලෙසත් සමඟි ජලබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

තිස්සමහාරාම ප්‍රදේශයේ පැවති ජනහමුවකදීයි සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පළ කළේ. සමඟි ජනබලවේගයේ අපේක්ෂකයින් කිහිප දෙනෙකු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

The post සජිත් ප්‍රේමදාස සදාකාලිකවම ඔබ සමඟයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG