Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මධ්‍යයම වියට්නාමය යළි නිරෝධායන නීති පනවයි  

Add comments

මාස තුනක විරාමයකින් පසු දෙවන කොරෝනා ආසාදිතයා වාර්තා වීමත් සමඟ මධ්‍යයම වියට්නාමයේ සමාජ දුරස්ථභාවය ඇතුළු නිරෝධායන නීති යළි පැනවීමට කටයුතු කළා.

ඉදිරියේදී සංචාරකයන් රටතුළට පැමිණීම , ක්‍රීඩා, ආගමික, සංස්කෘතික උත්සව අතිහිටුවීමටයි සැලසුම්කර තිබෙන්නේ. මිලියන 95.5 ක ජනගහනයක් වෙසෙන වියට්නාමයේ මුළු ආසාදිත සංඛ්‍යාව 418 ක් වන අතර කිසිඳු මරණයක් වාර්තා නොවීම විශේෂත්වයක්.

 

 

The post මධ්‍යයම වියට්නාමය යළි නිරෝධායන නීති පනවයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG