ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන වෛරසය පාලනය කිරිම සඳහා හමුදා නිලධාරීන් සහ හදිසි වෛද්‍ය කණ්ඩායම් යෙදවීමට ඕස්ට්‍රේලියා රජය කටයුතු කර තිබෙනවා.
ඒ අනුව හමුදා නිලධාරීන් එක්දහස් හාරසියයක් සහ හදිසි වෛද්‍ය කණ්ඩායම් 5 ක් වික්ටෝරියා ප්‍රාන්තයට යෙදවීමටයි ඕස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් කටයුතු කර තිබෙන්නේ.
The post ඕස්ට්‍රේලියාවේ වෛරසය පාලනයට හමුදා නිලධාරීන් සහ හදිසි වෛද්‍ය කණ්ඩායම් appeared first on ITN News.
Post a Comment