සති දෙකක කාලයක් සඳහා යළි ලොක් ඩවුන් සීමා පැනවීමට ලෙබනන් රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව ආගමික ස්ථාන, සිනමා ශාලා, මත්පැන් අවන්හල්,රාත්‍රී සමාජ ශාලා සහ ජනාකීර්ණ වෙලෙදසැල්ද වසා දැමීමටයි ලෙබනන් රජය කටයුතු කර තිබෙන්නේ.
The post සති දෙකකට ලොක් ඩවුන් සීමා පැනවීමට ලෙබනනය තීරණය කරයි appeared first on ITN News.
Post a Comment