Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

යුරෝපයේ රටවල් යළි කොරෝනා අවදානමකට මුහුණ පායි  

Add comments

යුරෝපයේ රටවල් යළි කොරෝනා රැල්ලක අවදානමකට මුහුණ පා සිටිනවා.

ඒ ස්පාඤ්ඤයේ යළිත් වරක් කොරෝනා රෝගීන් දිගින් දිගටම වාර්තා වීමත් සමගයි. ඒ අනුව ස්පාඤ්ඤයේ සිට පැමිණෙන සංචාරකයින්ට නව සීමා පැනවීමටයි බ්‍රිතාන්‍ය තීරණය කර තිබෙන්නේ.

ජර්මනිය පවසන්නේ සිය රට තුළ යළි වෛරසය ව්‍යාප්තවීමේ ඉහළ අවදානමක් පවතින බවයි. ජනතාවගේ නොසැළකිලිමත්කම ඊට ප්‍රධාන හේතුව වී ඇති බවයි එරට මහජන සෞඛ්‍ය අංශ පවසන්නේ. ගත වූ සතියක කාලය තුළ පමණක් නව රෝගීන් තුන්දහස් හයසිය එකොළහක් වාර්තා වීමත් සමග මුඛ ආවරණ පැළඳීම,සමාජ දුරස්ථභාවය සහ නිරෝධායන නීති රකින ලෙසට ජනතාවට යළි දැනුම්දීමට ජර්මන් රජය කටයුතු කළා.

The post යුරෝපයේ රටවල් යළි කොරෝනා අවදානමකට මුහුණ පායි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG