Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ට්‍රක් රථයක් සහ යතුරුපැදියක් ගැටීමෙන් යතුරුපැදිකරු ජීවිතක්ෂයට  

Add comments

අරලගංවිල පොලිස් වසමේ අරුණපුර, අරලගංවිල රෝහල මාර්ගයේ කුඩා ඔය පාලම අසලදී ට්‍රක් රථයක් සහ යතුරුපැදියක් ගැටීමෙන් යතුරුපැදිකරු ජීවිතක්ෂයට පත්වුණා.

අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු අරලගංවිල රෝහලට ඇතුළත් කිරීමේදීයි මිය ගොස් ඇත්තේ. දවුල්දමන, අරලගංවිල ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි පුද්ගලයෙකුයි මෙලෙස මියගොස් ඇත්තේ.

The post ට්‍රක් රථයක් සහ යතුරුපැදියක් ගැටීමෙන් යතුරුපැදිකරු ජීවිතක්ෂයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG