ප්‍රකාශයක් ලබා දීම සඳහා ETI සමාගමේ අධ්‍යක්ෂවරුන් 4 දෙනා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණියා.
ජීවක එදිරිසිංහ, අසංක එදිරිසිංහ, දීපා එදිරිසිංහ හා නාලක එදිරිසිංහ යන හතර දෙනා මෙසේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණ තිබෙනවා.
ඊටීඅයි තැන්පත්කරුවන් තුන්දෙනෙකු ගොනු කළ නඩුවක් විභාගයට ගත් අවස්ථාවේදී කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා මෙම අධ්‍යක්ෂවරුන් 4 දෙනාට වරෙන්තු නිකුත් කළා.
The post ETI සමාගමේ අධ්‍යක්ෂවරුන් 4 දෙනා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවට appeared first on ITN News.
Post a Comment