සැබෑ දේශප්‍රේමීත්වය තිබෙන්නේ සමගි ජන බලවේගය සතුව බව එහි නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. මැදිරිගිරිය විජයපුර ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමිනුයි ඒ මහතා මේ බව කියා සිටියේ.
සමගි ජන බලවේගයෙන් මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වන අපේක්‍ෂකයන්ගේ ජය තහවුරු කිරීම සඳහායි මෙම ජනහමුව පැවැත්වුණේ. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සිඩ්නි ජයරත්න මහතා ජනහමුව සංවිධාන කළා. අපේක්‍ෂකයන් ඇතුලු පිරිසක් ඊට එක්ව සිටියා.
The post සැබෑ දේශප්‍රේමීත්වය තිබෙන්නේ සමගි ජන බලවේගය සතුවයි appeared first on ITN News.
Post a Comment