දේශපාලන පක්‍ෂවල ලේකම්වරුන් හා මැතිවරණ කොමිසමේ සභාපතිවරයා අතර සාකච්ඡාවක් අද පැවැත්වුණා. ඒ මැතිවරණ කොමිෂන් සභාවේදීයි. මැතිවරණය සම්බන්ධයෙන් වැදගත් කරුණු කිහිපයක් පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරුණා.
ඉන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් පළ කළ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා,
The post නීතිය බාධාවක් වෙයි – නිරෝධායන මධ්‍යස්ථාන ඡන්දය මැකෝ අකුළා ගනී appeared first on ITN News.
Post a Comment