Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ගැමුණුපුර අබා එක්ක පාතාලයේ හතක් අතුරුගිරියේදී පොලිස් දැලේ  

Add comments

අතුරුගිරිය පොලිස් වසම තුළ සිදුකළ විශේෂ මෙහෙයුමකදී විවිධ අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ‍දේශබන්දු තෙන්නකෝන් මහතාගේ නියෝගයකට අනුවයි මෙම මෙහෙයුම ක්‍රියාත්මක කෙරුණේ. නිවාස බිදුම් 11 සම්බන්ධ බවට ඇගිලි සළකුණු වාර්තා මඟින් තහවුරු වී ඇති ගැමුණුපුර අබා නමැති සැකකරු ද මෙහිදී පොලිස් අත්අඩංගුවට පත් වූ බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. සැකකරු නිවාස බිඳ සොරාගත් භාණ්ඩ තොගයක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා. ඊට අමතරව මත්ද්‍රව්‍ය විකිණීමේ නිරතව සිටි පුද්ගලයන් කිහිප දෙනෙකු ද අත්අඩංගුවට පත් වුණා.

 

The post ගැමුණුපුර අබා එක්ක පාතාලයේ හතක් අතුරුගිරියේදී පොලිස් දැලේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG