මෙක්සිකෝවෙන් වාර්තා වන කෝවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව යළිත් ඉහළ ගොස් තිබෙනවා.
ඊයේ දිනය තුළදී පමණක් එරටින් නව ආසාදිතයින් 5,480ක් හඳුනා ගෙන තිබෙනවා. ඒ අනුව එරට මුළු ආසාදිත සංඛ්‍යාව 390,516ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ගත වූ පැය 24 තුළ වාර්තා වූ නව කෝවිඩ් මරණ 729 ත් සමඟින් එරටින් වාර්තා වන මරණ සංඛ්‍යාව 43,680ක් ලෙසයි සඳහන් වන්නේ.
The post මෙක්සිකෝවේ කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව යළිත් ඉහළට appeared first on ITN News.
Post a Comment