Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පසුගිය රජය ආර්ථිකය ගොඩනැංවූ හැටි ගැන රනිල් කරුණු හෙළි කරයි  

Add comments

පසුගිය රජය ආර්ථිකය ගොඩනැංවූ හැටි ගැන එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා කරුණු හෙළිකළා. ඒ දඹුල්ලේ ඊයේ පැවැති ජන හමුවකදීයි.

විස්සයි විස්ස පාර්ලිමේන්තු මහ මැතිවරණයේ එක්සත් ජාතික පක්ෂ මාතලේ දිස්ත්‍රික් කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් මෙම ජන හමුව සංවිධාන කර තිබුණා. මාතලේ දිස්ත්‍රික් කණ්ඩායම් නායක ප්‍රියාන් විජේරත්න මහතායි එය සංවිධාන කළේ.

The post පසුගිය රජය ආර්ථිකය ගොඩනැංවූ හැටි ගැන රනිල් කරුණු හෙළි කරයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG