උපරිම මිළ ගණන් ඉක්මවා පරික්ෂණ සඳහා අය කරන පුද්ගලයන් සොයා අද (30) සිට වැටලීම් කි‍්‍රයාත්මක බව පාරිබෝගික කටයුතු අධිකාරියේ සභාපති මේජර් ජනරල් ශාන්ත දිසානායක මහතා සදහන් කළා.
ඩෙංගු පරික්ෂණ සඳහා අයකළ යුතු උපරිම මිළ වන්නේ රුපියල් 1200 ක්. සම්පූර්ණ රුධිර පරික්ෂාවක් වෙනුවෙන් ද රුපියල් 400 ක මිළක් නියම කරමින් ගැසට් නිවේදනයන් නිකුත් කර තිබෙනවා. එය කි‍්‍රයාත්මක කිරිම අනිවාර්ය බවයි සභාපතිවරයා සදහන් කලේ.
ජනතාවට පහසුකම් සැලසීම සඳහා මෙම වැඩපිලිවෙල ආරම්භ කර තිබෙනවා.
The post රුධිර පරික්ෂණ උපරිම මිළ ඉක්මවන්නන් සොයා වැටලීිම් appeared first on ITN News.
Post a Comment