Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පාර්ලිමේන්තුවේ බහුතරයකට සෘජුව කතා කිරීමට හැකියාවක් නැහැ  

Add comments

පාර්ලිමේන්තුවේ බහුතරයකට තම වැරදි හේතුවෙන් සෘජුව කතා කිරීමට නොහැකි බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ජාතික ජනබලවේගයේ ජය තහවුරු කිරීමේ ජනහමුවකට එක්වෙමින් අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළා. වැල්ලවත්ත ප්‍රදේශයේදී එම ජනහමුව පැවැත්වුණා.

The post පාර්ලිමේන්තුවේ බහුතරයකට සෘජුව කතා කිරීමට හැකියාවක් නැහැ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG