වර්තමානයේ තරුණ පරපුර දේශපාලන ක්ෂේත්‍රයෙන් ඉවත් වී ඇති බවත් ඒ සඳහා සාධාරණ හේතු තිබෙන බවත් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
එක්සත් ජාතික පක්ෂයේ ජය තහවුරු කිරිම සඳහා පිළියන්දල බෝකුන්දර ප්‍රදේශයේ පැවති ජනහමුවකදියි රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ. රවි කරුණානායක, දයා ගමගේ යන මහත්වරුන් ඇතුළු එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයින්ද මෙම අවස්ථාවට සහභාගී වුණා.
The post තරුණ පරපුරට අනාගතයක් දෙන්න අගෝස්තු 5 අලියට කතිරේ ගහන්න appeared first on ITN News.
Post a Comment