Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

හෙරොයින් සමඟ සැකකරුවන් 5ක් අත්අඩංගුවට  

Add comments

පොළොන්නරුව අරලගංවිල, දම්මින්න ඉහළවැව ප්‍රදේශයේදී හෙරොයින් සමඟ සැකකරුවන් 5 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වයස අවුරුදු 25,  27,  32 හා 38 වයස් කාණ්ඩවල පසුවන මෙම සැකකරුවන් සන්තකයේ තිබී මත්කුඩු ග්‍රෑම් 3 මිලිග්‍රෑම් 560 ක් සොයාගත් බවයි පොලිසිය සදහන් කළේ.

The post හෙරොයින් සමඟ සැකකරුවන් 5ක් අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG