Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පුළුල් සන්ධානයක් නිර්මාණය කරන බව චතුර කියයි  

Add comments

නව දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීම සදහා විශේෂ සාකච්ඡාවක් මැතිවරණ කොමිෂන් සභාවේ දී අද පැවැත්වුණා.

ඉදිරි මැතිවරණවලට තරග කිරීම සදහා දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීමේ දී කටයුතු කළ යුතු ආකාරය පිළිබද මෙහිදී සාකච්ඡාවී තිබෙනවා.

ඊට දේශපාලන පක්ෂ කිහිපයක් නියෝජනය කරමින් පිරිස් පැමිණ සිටියා.

විපක්ෂ මන්ත්‍රීවරුන් වන මනෝගනේෂන්,   වී රාධාක්‍රිෂ්ණන් හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න යන මහත්වරුන් ද මෙම සාකච්ඡාවට සහභාගි වුණා. ඉන් අනතුරුව අදහස් දැක්වූ එම පිරිස කියාසිටියේ ඉදිරියේ දී පුළුල් සන්ධානයක් නිර්මාණය කරන බවයි.

The post පුළුල් සන්ධානයක් නිර්මාණය කරන බව චතුර කියයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG