මේ වන විට අර්බුදයකට ලක්ව තිබෙන එක්සත් ජාතික පක්ෂ නායකත්වය ලබා ගැනීම සඳහා තමා අනිවාර්යයෙන්ම ඉදිරිපත් වන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජේවර්ධන මහතා පවසනවා. අනුරාධපුරයේ පැවති උත්සවයකදීයි විජේවර්ධන මහතා මෙම අදහස් පළකළේ.
The post නායකත්වයට මමත් සුදුසුයි – රුවනුත් එජාප නායක තරඟ බිමට appeared first on ITN News.
Post a Comment