Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සිරගෙදර ඇතුලේ සිට කරන පාතාලයේ වැඩ නතර කළ යුතුයි  

Add comments

පාතාලය මර්දනය කිරීම සදහා පොලීසිය කෙතරම් මෙහෙයුම් සිදුකලත් අපරාධකරුවන් බන්ධනාගාර ගතවීමෙන් පසු එම බන්ධනාගාර තුළ සිටිමින් සුරක්ෂිතව අපරාධවල නිරතවීම කණගාටුවට කරුණක් බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසනවා.

මත්ද්‍රව්‍ය උවදුර මැඩලීම හා පාතාල ක්‍රියාකාරකම් පාලනයට අදාළ නීතිමය තත්ත්වය පිළිබඳ පැවති සාකච්ඡාවකදීයි ඒ මහතා මේ බව කියාසිටියේ. දිසා භාර නියෝජ්‍ය පොලිස්පතිවරුන්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන්, මූලස්ථාන පොලිස් පරීක්ෂකවරුන් හා පොලිස් ස්ථානාධිපතිවරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

 

 

 

 

 

The post සිරගෙදර ඇතුලේ සිට කරන පාතාලයේ වැඩ නතර කළ යුතුයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG