Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අතුරු සම්මත ගිණුම පිළිබඳ විවාදයේ දෙවන දිනය අද  

Add comments

රුපියල් බිලියන 1300කට නොවැඩි මුදල් වියදම් දැරීමට අනුමැතිය ඉල්ලා රජය ඉදිරිපත් කර ඇති අතුරු සම්මත ගිණුම පිළිබද විවාදයේ දෙවන දිනය අදයි.

ලබන මස පළමුවනදා සිට දෙසැම්බර් 30 වනදා දක්වා වූ අතුරු සම්මත ගිණුම ඊයේ (27) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතායි.

ඒ පිළිබද විවාදය ඊයේ (27) දිනයේදී පැවැත්වුණා.

අද  (28) පාර්ලිමේන්තුව ආරම්භ වූ අවස්ථාවේදී මැති ඇමතිවරුන් කිහිප දෙනෙකු විවාදයට එක්වෙමින් මෙසේ අදහස් පළකලා.

 

The post අතුරු සම්මත ගිණුම පිළිබඳ විවාදයේ දෙවන දිනය අද appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG