උතුරේ දේශපාලඥයින් පෞද්ගලික උවමනාවන්ට වඩා උතුරේ ජනතාවගේ ගැටළු ගැන සොයා බැලිය යුතු බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා. අද මහනුවරදී මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළකළා.
නවවන පාර්ලිමේන්තුවේ මංගල සැසි වාරයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී.විග්නේෂ්වර්න් මහතා සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් ඊයේ පාර්ලිමේන්තුවේදීද මන්ත්‍රීවරුන් අදහස් පළකළා.
මේ අතර මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුව අමාත්‍යවරුන් වන කෙහෙළිය රඹුක්වැල්ල සහ දිළුම් අමුණුගම යන මහත්වරුන් මේ සම්බන්ධයෙන් අදහස් දැක්වුවා.
The post උතුරේ දේශපාලඥයින් පෞද්ගලික උවමනාවන්ට වඩා උතුරේ ජනතාවගේ ගැටළු ගැන සොයා බැලිය යුතුයි appeared first on ITN News.
Post a Comment