Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ගංජා ළඟ තබාගෙන සිටි නාවික හමුදා සාමාජිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට  

Add comments

ගංජා ළඟ තබාගෙන සිටි නාවික හමුදා සාමාජිකයන් දෙදෙනෙකු  මට්ටක්කුලිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා. සැකකරුවන් දෙදෙනා මාලිගාවත්ත මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමටයි කටයුතු කෙරුණේ.

මේ අතර  ඉංගිරියේදී පොලිසිය කළ වැටලීමකින් යතුරු පැදි දෙකකින් හෙරොයින් ප්‍රවාහනය කළ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.

හෙරොයින් ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 700ක් සැකකරුවන් සන්තකයේ තිබී සොයාගත් බවයි පොලිසිය පවසන්නේ. සැකකරුවන් දෙදෙනා හොරණ හා මඩලඇල්ලගාව ප්‍රදේශවල පදිංචිකරුවන්.

 

 

The post ගංජා ළඟ තබාගෙන සිටි නාවික හමුදා සාමාජිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG