එකවර විශාල පිරිසකගේ ආසාදිතභාවය පරීක්ෂා කිරීම ප්‍රයෝජනයක් නොමැති ක්‍රියාවක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.
ආසාදිතයින් විශාල සංඛ්‍යාවක් එකවර හමුවීම තුළින් වෛරසය පාලනය කිරීමට කිසිදු සහයෝගයක් නොලැබෙන බවයි එම සංවිධානය තවදුරටත් සදහන් කරන්නේ.
රෝග ලක්ෂණ පෙන්නුම් කරන පුද්ගලයින් කෙරෙහි පමණක් වැඩි අවධානයක් යොමුකළ යුතු බව ඔවුන් පෙන්වා දෙනවා.
The post එකවර විශාල පිරිසකගේ ආසාදිතභාවය පරීක්ෂා කිරීම ප්‍රයෝජනයක් නැහැ appeared first on ITN News.
Post a Comment