පනවා ඇති නිරෝධායන නීති ලිහිල් කිරීමට කොලොම්බියානු බලධාරීන් පියවර ගත්තා.
මාර්තු මස සිට ක්‍රියාත්මක වූ නිරෝධායන නීති ලිහිල් කිරීමත් සමග බොගෝටා අගනුවර තුළ ආර්ථික කටයුතු සදහා අවසර හිමිවනවා.
කෙසේ වුවද අවදානම තවමත් පහව නොමැති හෙයින් ජනතාව අවධානයෙන් සිටිය යුතු බවයි එරට සෞඛ්‍ය අංශ නිවේදනය කරන්නේ.
The post කොලොම්බියාවේ පනවා ඇති නිරෝධායන නීති ලිහිල් කෙරේ appeared first on ITN News.
Post a Comment