Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අවාදනමකින් යුතු රටවලට ගමන් කිරීමෙන් වළකින්න – ජර්මන් චාන්සලර් ඇන්ගලා මර්කල්  

Add comments

වැඩි අවාදනමකින් යුතු රටවලට ගමන් කිරීමෙන් වළකින ලෙස ජර්මන් චාන්සලර් ඇන්ගලා මර්කල් එරට ජනතාවට උපදෙස් ලබාදී තිබෙනවා.

එරට නිරෝධායන නීතිද නැවත වරක් දැඩිකර ඇති බවයි වාර්තා වන්නේ.

අනෙකුත් යුරෝපා රටවලට සාපේක්ෂව ජර්මනිය තුළ ආසාදිතයින් හා කොරෝනා මරණ පාලන තත්ත්වයක් පෙන්නුම් කරනවා.

The post අවාදනමකින් යුතු රටවලට ගමන් කිරීමෙන් වළකින්න – ජර්මන් චාන්සලර් ඇන්ගලා මර්කල් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG