දකුණු චීන මුහුදේ මතභේදයට ලක්වූ දූපත් ආසන්නයේ ඇමෙරිකානු යුධ නෞකාවක් යාත්‍රා කර තිබෙනවා.
ඇමෙරිකානු නාවික හමුදාව ප්‍රකාශ කළේ චීනය අයිතිය ප්‍රකාශ කරන එම දිවයින ආසන්නයේ වැදගත් නෞකා මාර්ගයක් පිහිටා ඇති බවයි. මෙම ප්‍රදේශය ආශ්‍රිතව ඇමෙරිකානු යුද නෞකා සංචාරවල නිරත වනවා. යූ.එස්.එස් මස්ටින් නමැති මිසයිල ප්‍රහාරක නෞකාව ඊයේ මේ ප්‍රදේශයෙන් යාත්‍රාකර ඇත්තේ චීනය විසින් එම මුහුදු තීරයේ බැලැස්ටික් මිසයිල අත්හදා බැලීම් සිදුකර පැය 24 ක් ගත වීමටත් පෙරයි.
The post චීන මුහුදේ මතභේදයට ලක්වූ දූපත ආසන්නයෙන් ඇමෙරිකානු යුධ නෞකාවක් යාත්‍රා කරයි appeared first on ITN News.
Post a Comment