Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

විනාශ මුඛයට යන පුල්ලිගොඩ රජමහා විහාරස්ථාන භූමියේ චිත්‍ර  

Add comments

සීගිරියේ බිතු සිතුවම්වලට සමාන පොළොන්නරුවේ ඇති එකම ලෙන් චිත්‍ර විනාශ වෙමින් පවතිනවා.

දිඹුලාගල ආරණ්‍ය සේනාසන භූමියට අයත් පුල්ලිගොඩ රජමහා විහාරස්ථාන භූමියේ මෙම චිත්‍ර පිහිටා තිබෙනවා. අනුරාධපුර යුගයේ තිස්ස රජ සමයේ ඇද ඇති මෙම චිත්‍රවල දේවරූප පහක් පවතිනවා. මල් අතින් ගත් මෙම චිත්‍ර සීගිරි බිතුසිතුවම්වලට බොහෝ සෙයින් සමානයි. කෙසේ වුවද නිසි නඩත්තුවක් නැතිකමින් චිත්‍ර විනාශවෙමින් යන බවයි විහාරාධිපති පූජ්‍ය සිංහපුර චේතියලංකාර ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරන්නේ. එබැවින් අවශ්‍ය අයගේ අවධානය මේ කෙරෙහි කඩිනමින් යොමුවිය යුතු බවද උන්වහන්සේ කියා සිටිනවා.

 

 

 

 

The post විනාශ මුඛයට යන පුල්ලිගොඩ රජමහා විහාරස්ථාන භූමියේ චිත්‍ර appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG