මීගොඩ පොලිස් වසමේ දාම්පේ ප්‍රදේශයේදී මෝටර් රථයක් නවතා පරික්ෂා කිරීමේදී හෙරොයින් කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 2ක් සහ මිලිග්‍රෑම් 680ක් අත්අඩංගුවට ගැනීමට හැකිවුණා. මෙහිදී සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී තවත් සැකකරුවෙකු දාම්පේ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් මීගොඩ සහ බණ්ඩාරගම යන ප්‍රදේශවල පදිංචිකරුවන් වනවා.
The post මෝටර් රථයක් නවතා පරික්ෂා කිරීමේදී හෙරොයින් කිලෝ 1යි ග්‍රෑම් 2ක් අත්අඩංගුවට appeared first on ITN News.
Post a Comment