Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

හෙරොයින් පැකට් කරමින් තිබූ ස්ථානයක් වටලයි  

Add comments

හෙරොයින් බෙදා හැරීම සඳහා පැකට් කරමින් තිබූ ස්ථානයක් වැටලීමට ගනේමුල්ල පොලිසිය සමත්වුණා.

වැටලීම සිදුකරන අවස්ථාවේදී පුද්ගලයෙකු හෙරොයින් පැකට් කරමින් සිටි අතර හෙරොයින් ග්‍රෑම් 6 ක් සහ මිලිග්‍රෑම් 200 ක් පොලිස් භාරයට ගැනීමට හැකිවුණා. අත්අඩංගුවට ගත් සැකකරු ගම්පහ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

The post හෙරොයින් පැකට් කරමින් තිබූ ස්ථානයක් වටලයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG