Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රථවාහන පරික්ෂා කිරීමේ මෙහෙයුමක්  

Add comments

බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදී රථවාහන පරික්ෂා කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක කෙරුණා. මොරටුව කටුබැද්ද මාර්ගය අසළදී සිදු කළ මෙම මෙහෙයුමේදී විවිධ වැරදිවලට සම්බන්ධ පුද්ගලයන් 12 දෙනෙකු පමණ නීතියේ රැහැනට හසුකර ගැනීමට හැකිවුණා. පොලිස් නිල සුනඛයන් ද යොදා ගනිමිනුයි මෙහෙයුම සිදු කෙරුණේ.

The post රථවාහන පරික්ෂා කිරීමේ මෙහෙයුමක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG