අද අලුයම පහ දක්වා ගෙවී ගිය පැය 24කට ආසන්න කාලයකදී බස්නැවතුම්පොල, දුම්රිය ස්ථාන, පාලු සුසාන භූමි වැනි ස්ථානවල සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් කළ වැටලීම්වලදීද සැකකරුවන් 699 අත්අඩංගුවට ගැනීමට හැකිවුණා.
මෙම විශේෂ වැටලීම්වලදී හෙරොයින් සම්බන්ධ වැරදිවලට සැකකරුවන් 261 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගංජා සම්බන්ධ වැරදිවලට ද පුද්ගලයන් 184 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේ. ඉදිකිරීම් වැඩබිම්වල ශ්‍රමිකයන්ට මත්ද්‍රව්‍ය ලබා දෙන බවට ලද තොරතුරකට අනුව කළ වැටලීමකදී පුද්ගලයන් 48 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිවුණා.
The post විශේෂ මත්ද්‍රව්‍ය වැටලීම්වලදී සැකකරුවන් 699 අත්අඩංගුවට appeared first on ITN News.
Post a Comment