Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

හැටන් බගවන්තලාව මාර්ගයේ බස් අනතුරකින් 10 කට තුවාල  

Add comments

හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ නෝර්වුඩ් නිව්වැලිගම ප්‍රදේශයේ දී  බස් රථ දෙකක් මුහුණට මුහුණලා ගැටීමෙන් ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවිකාවන් දස දෙනෙක් තුවාල ලැබුවා.

ඔවුන් දික්ඔය මූලික රෝහලට ඇතුළත් කළ බවයි නෝර්වුඩ් පොලීසිය සඳහන් කළේ. ලංගම බස් රථයක් සහ ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවිකාවන් ප්‍රවාහනය කරන බස් රථයකුයි මෙලෙස ගැටී ඇත්තේ. අද උදෑසන හතයි හතලිස්පහට පමණ අනතුර සිදුවුණා.

The post හැටන් බගවන්තලාව මාර්ගයේ බස් අනතුරකින් 10 කට තුවාල appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG