ක්‍රීඩාවෙන් ජය ගැනීම සඳහා අද වන විට අවශ්‍ය තාක්‍ෂණය ද ලබා දී ඇති බව අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතා පවසනවා.
මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පුහුණුවීම් කටයුතු සිදු කිරීම සඳහා ප්‍රශස්ථ ශාරීරික යෝග්‍යතා මධ්‍යස්ථානයක් කොළඹ පදනම් ආයතනයේ පිහිටුවීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියාසිටියා. අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුලු පිරිසක් මීට එක්වුණා.
The post ක්‍රීඩාවෙන් ජය ගැනීමට අවශ්‍ය තාක්‍ෂණය ලබා දී ඇති බව ඇමති නාමල් කියයි appeared first on ITN News.
Post a Comment