Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

20 සංශෝධනය ජනතා සංවාදයෙන් පසුව ගෙන එන බව කෙහෙළිය කියයි  

Add comments

විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ජනතා සංවාදයෙන් පසුව ගෙන එන බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා. රටම දැනුවත් කිරීමෙන් පසු එම කටයුතු සිදුවන බවයි මාධ්‍යවේදීන් හමුවේ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

 

 

 

The post 20 සංශෝධනය ජනතා සංවාදයෙන් පසුව ගෙන එන බව කෙහෙළිය කියයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG