Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

20 අධ්‍යයනයට පත් කළ කමිටු වාර්තාව අද අගමැතිට  

Add comments

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මේ වන විට සාකච්ඡාවක් පැවැත්වෙනවා.

එය අධ්‍යයනය සඳහා පත් කළ කමිටුව අදාළ වාර්තාව මෙහිදී අග්‍රාමාත්‍යවරයා වෙත භාරදීමට නියමිතයි. ඒ සම්බන්ධයෙන් මහජන නියෝජිතයන් කිහිප දෙනෙකු මෙලෙස අදහස් දැක්වුවා.

 

The post 20 අධ්‍යයනයට පත් කළ කමිටු වාර්තාව අද අගමැතිට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG