Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

චීනයෙන් තවත් බැක්ටීරියා රෝගයක් – ආසාදිතයින් 1400 ඉක්මවයි  

Add comments

චීනයේ ප්‍රදේශ කිහිපයක බැක්ටීරියා රෝගයක් පැතිරෙමින් පවතින බව වාර්තා වනවා.

ඖෂධ නිෂ්පාදන කර්මාන්ත ශාලාවක සිදු වූ කාන්දුවක් එම බැක්ටීරියා රෝගයට හේතු වී ඇති බවයි වාර්තා වන්නේ. ගැන්සු පළාතේ අගනගරය වන ලැන්සෝ හි සෞඛ්‍ය කොමිසම පැවසුවේ පුද්ගලයන් තුන්දහස් දෙසීය හතළිස් පහකට මෙම බැක්ටීරියාව නිසා හට ගන්නා රෝගී තත්ත්වයක් වැළදී ඇති බවයි.

බැක්ටීරියාව හේතුවෙන් මේ වන විට පුද්ගලයන් එක්දහස් හාරසිය එක් දෙනෙකු ආසාදිතයන් වී ඇති බව ද වාර්තා වනවා.

The post චීනයෙන් තවත් බැක්ටීරියා රෝගයක් – ආසාදිතයින් 1400 ඉක්මවයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG