Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ව්‍යවසායකයින් නගා සිටුවීමට නම් බැංකුවල ප්‍රතිපත්ති හා ව්‍යුහාත්මක වෙනස්කම් සිදුකළ යුතුයි  

Add comments

බැංකු පොලී අනුපාත අඛණ්ඩවම තනි ඉලක්කමක පවත්වාගෙන යාමට රජය ක්‍රියා කරන බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා. ව්‍යවසායකයින් නගා සිටුවීමට නම් බැංකුවල ප්‍රතිපත්ති හා ව්‍යුහාත්මක වෙනස්කම් සිදුකළ යුතු බවද ඒ මහතා කියා සිටිනවා.

ජය පිරි ණය නැති අපේ රටක් යන්න තේමාකර ගනිමින් ක්‍රියාත්මක සිටුවර ජයබල ව්‍යාපාර සහයෝගීතා සංවිධානයේ ජාතික මහා සම්මේලනයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

දිවයිනම ආවරණය වන පරිදි ව්‍යවසායකයින්ගේ එකමුතුවෙන් මෙම සම්මේලනය පැවැත්වුණා. ව්‍යාපාරිකයින්,  රජය හා බැංකුව යන ක්ෂේත්‍ර තුනේම එකමුතුවෙන් රට ගොඩනගන වැඩපිළිවෙළ පිළිබද මෙහිදී සාකච්ඡා කෙරුණා.

සෞභාග්‍යයේ දැක්ම යථාර්ථයක් බවට පත්කර ගැනීම සදහා මෙම ක්ෂේත්‍රයෙන් වියයුතු වෙනස්කම් පිළිබදව ද අමාත්‍ය විමල් වීරවංශ මහතා මෙහිදී අදහස් පළකළා.

 

 

 

 

 

The post ව්‍යවසායකයින් නගා සිටුවීමට නම් බැංකුවල ප්‍රතිපත්ති හා ව්‍යුහාත්මක වෙනස්කම් සිදුකළ යුතුයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG