පෙට්රල් වාහන අලෙවිය 2035 වන විට නතර කරන බව කැලිෆෝනියා බලධාරීන් ප‍්‍රකාශ කළා.
පරිසර හානිය අවම කිරිමයි අපේක්ෂාව. විද්‍යුත් වාහන ඒ සදහා හදුන්වාදීමටත් සැලසුම් කර තිබෙනවා.
පරිසරයට නිකුත් වන අයහපත් වායු හේතුවෙන් කාලගුණ විපර්යාස හටගත්තා. ඒවා සමතයකට පත්කිිරිමට දායකත්වය ලබාදෙන බවයි ඇමරිකාවේ කැලිෆෝනියා බලධාරින් පවසන්නේ.
The post 2035 වන විට කැලිෆෝනියාවේ පෙට්‍රල් කාර් අලෙවිය තහනම් appeared first on ITN News.
Post a Comment