Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වසර 23ක් පාසල් ළමුන්ට “තූල්” මත්ද්‍රව්‍ය අලෙවි කළ ජාවාරමක් වටලයි  

Add comments

වසර 23 කට අධික කාලයක් පාසල් දරුවන්ට මත්ද්‍රව්‍ය අලෙවි කිරීමේ ජාවාරමක් බම්බලපිටිය ප්‍රදේශයේදී හෙළිකර ගැනුණා.

තූල් නමැති මත්ද්‍රව්‍ය පාසල් දරුවන්ට අලෙවි කළ සැකකරුවෙකු හා සැකකාරියක මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බම්බලපිටිය පොලිස්ථානාධිපතිවරයාට ලැබුණු තොරතුරකට අනුවයි.

6 ශ්‍රේණියේ සිට ඉහළ පංතිවල ඇතැම් සිසු සිසුවියන් මෙම මත්ද්‍රව්‍ය භාවිත කරන බව ද හෙළිකර ගැනුණා.

The post වසර 23ක් පාසල් ළමුන්ට “තූල්” මත්ද්‍රව්‍ය අලෙවි කළ ජාවාරමක් වටලයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG