Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පසුගිය පැය 24 තුළ බස්නාහිර පළාතේ සිදුකළ වැටලිම්වලින් සැකකරුවන් 460ක් අත්අඩංගුවට  

Add comments

බස්නාහිර පළාත තුළ සිදුකළ මෙහෙයුම්වලින් පුද්ගලයන් 460 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ පසුුගිය පැය විසි හතරේ සිදුකළ වැටලීම්වලින්. ගංජා කිලෝ ග‍්‍රෑම් දෙකක් සමඟ සැකකරුවෙක් පොලිස් භාරයට ගෙන තිබෙන්නේ තලංගම පොලිස් වසමේදී.

සපුගස්කන්ද පොලිස් වසමේ සිදුකළ මෙහෙයුමකින් හෙරොයින් ග‍්‍රෑම් 230 කට වැඩි ප‍්‍රමාණයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ.

The post පසුගිය පැය 24 තුළ බස්නාහිර පළාතේ සිදුකළ වැටලිම්වලින් සැකකරුවන් 460ක් අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG