පළාත් කිහිපයක වැසි හටගත හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා.
බස්නාහිර,මධ්‍යම,උතුරු මැද,සබරගමුව හා වයඹ පළාත්වලත් ගාල්ල,මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන අතර ඌව පළාතේ සවස 2.00න් පසුව දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
පුත්තලම සිට කන්කසන්තුරය හරහා ති‍්‍රකුණාමලය දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප‍්‍රදේ්ශවල සුළගේ වේගය පැයට කිලෝ මිටර හැට දක්වා ඉහළ යා හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.
The post පළාත් කිහිපයකට අදත් වැසි appeared first on ITN News.
Post a Comment