මන්නාරම නානට්නන් ප‍්‍රදේශයෙන් හමුවූ කාසි තොගය සම්බන්ධ පුරාවිද්‍යාත්මක විමර්ෂණයක් ආරම්භ වුනා.
කාසි 1800 කට වැඩි ප‍්‍රමාණයක් එහි තිබී හමු වුණා. එම කාසි තුළ මසුන් සහ කඩු ඇතුළු ලාංජන පවතින බවයි පුරාවිද්‍යා නිළධාරින් පවසන්නේ.
එම කාසි තොගය මන්නාරම අධිකරණයට ඉදිරිපත් කරන බවයි මුරුන්කන් පොලිසිය පවසන්නේ. මේවා කාසි මුද්‍රණය කිරිමේ මුල් යුගයට අයත් විය හැකිබවටත් පුරාවිද්‍යා නිළධාරින් අනුමාන කරනවා.
The post මන්නාරම ප‍්‍රදේශයෙන් හමුවූ කාසි තොගය සම්බන්ධ පුරාවිද්‍යාත්මක විමර්ෂණයක් appeared first on ITN News.
Post a Comment