Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නිරෝධායනය අවසන් කළ තවත් පිරිසක් අද නිවෙස් වෙත  

Add comments

අද දිනයේදී නිරෝධායනය අවසන් කරන පිරිස 162 ක්.

ඒ අනූව,නිපුන බූස්ස නිරෝධායන මධ්‍යස්ථානය තුළින් පුද්ගලයින් එකොළොස් දෙනෙක්, පෙරියකාඩු නිරෝධායන මධ්‍යස්ථානය තුලින් පුද්ගලයින් දාහත් දෙනෙක්, පැල්වෙහෙර නිරෝධායන මධ්‍යස්ථානය තුළින් පුද්ගලයින් හැත්තෑ හත් දෙනෙක්, හොටෙල් ජෙට්වින් සී නිරෝධායන මධ්‍යස්ථානය තුලින් පුද්ගලයින් පනස් දෙනෙක් හා රාජගිරිය ආයුර්වේද නිරෝධායන මධ්‍යස්ථානය තුලින් පුද්ගලයින් හත් දෙනෙක් ඊට අයත් එසේම අද (23) දිනය වන විට පුද්ගලයින් 43,895 දෙනෙක් නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර තම නිවෙස් වෙත පිටව ගොස් තිබේ.

මධ්‍යස්ථාන 68ක මේ වන විට 7120 දෙනෙක් රැදී සිටින බවයි මධ්‍යස්ථානය පවසන්නේ.

ඊයේ දිනය තුළ පමණක් සිදුකළ පී සී ආර් පර්ක්ෂණ සංඛ්‍යාව 1530 ක්.

The post නිරෝධායනය අවසන් කළ තවත් පිරිසක් අද නිවෙස් වෙත appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG