අද අලුයම 4 දක්වා ගෙවී ගිය පැය 8 ක කාලය තුළ සිදු කළ මෙහෙයුම්වලදී පුද්ගලයන් 249 දෙනෙකු විවිධ වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. වාහන 249 ක් ද පොලිස් භාරයට ගැනුණා. පොලිස්ථාන 491 ක මෙම මෙහෙයුම ක්‍රියාත්මක කෙරුණා.
The post වාහන 249 ක් පොලිස් භාරයට appeared first on ITN News.
Post a Comment