Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පල්ලෙකැළේ ළඳු කැළෑවක තිබී ජීව අත්බෝම්බ 2 ක් හමු වෙයි  

Add comments

මහනුවර පල්ලෙකැළේ පොලිස් බල ප්‍රදේශයේ කුණ්ඩසාලේ කෘෂිකර්ම විද්‍යාලය අසල ළඳු කැළෑවක තිබී ජීව අත්බෝම්බ 2 ක් සොයාගෙන තිබෙනවා. එම බෝම්බ පිටරට නිෂ්පාදිත ඒවා බවයි පොලීසිය සඳහන් කළේ. අධිකරණ නියෝගයක් අනුව බෝම්බ නිශ්ක්‍රීය කිරීමට කටයුතු කරන බව ද පල්ලේකැළේ පොලීසිය සඳහන් කළා.

The post පල්ලෙකැළේ ළඳු කැළෑවක තිබී ජීව අත්බෝම්බ 2 ක් හමු වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG